Tuesday, October 19, 2021

නිවැරදිව ආනාපානාසති භාවනාව වඩන ආකාරය

Wednesday, December 19, 2018

සත්වයා අවිද්‍යාවෙන් වෑසී අති නිසා ආගම,රට සහ ජාතියට මොන තරම් විපතක් උනත් පෙනෙන්නේ  නෑත.


පන්සිල් මළුව 66


Thursday, November 15, 2018

Thursday, October 18, 2018

විභජ්ජවාද විශේෂ සාකච්ඡාව | 2018-08-25


             විභජ්ජවාද විශේෂ සාකච්ඡාව



                                        
          විභජ්ජවාද විශේෂ සාකච්ඡාවට  ථෙරවාද කතිකාවට මෙතනින් සවන් දෙන්න
                                https://www.youtube.com/watch?v=FowEzn7dbd8 



Sunday, June 10, 2018

පරමාර්ථය

මහාපරිනිබ්බාන සුත්‍රය

"...පින්වත් මහණෙනි, මා විසින් මෙම ධර්මය දේශනා කොට තිබෙන්නේ අවබෝධ වු විශිෂ්ට ඤනයකින් යුතුවය.ඒ නිසා ඔබත් ඒ ධර්මය හොදින් ඉගෙන ගත යුතුය.පුරුදු පුහුනු කල යුතුය.සිත තුල දියුනු කල යුතුය.එවිට මෙම බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතිනු ඇත.එවිට එය බොහෝ දෙනාට සිත සුව පිනිස පවති.ලෝක සත්වයාට අනුකම්පාව පිනිස,යහපත පිනිස දෙව් මිනිසුන්ට හිත සුව පිනිස පවතී..."