Saturday, October 22, 2016

ආනන්ද මහා රහතන් වහන්සේ


දසබල බුදු රජානන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහා සයුර කෙලවර කොටගත් අර්ය අශ්ඨාංගික මාර්ගය නම් සිසිල් දිය දහර අපමන සතුන්ගේ දුක නිවා බොහෝ කල් ගලා බසිත්වා.

ආනන්ද මහා රහතන් වහන්සේ