Sunday, June 10, 2018

පරමාර්ථය

මහාපරිනිබ්බාන සුත්‍රය

"...පින්වත් මහණෙනි, මා විසින් මෙම ධර්මය දේශනා කොට තිබෙන්නේ අවබෝධ වු විශිෂ්ට ඤනයකින් යුතුවය.ඒ නිසා ඔබත් ඒ ධර්මය හොදින් ඉගෙන ගත යුතුය.පුරුදු පුහුනු කල යුතුය.සිත තුල දියුනු කල යුතුය.එවිට මෙම බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතිනු ඇත.එවිට එය බොහෝ දෙනාට සිත සුව පිනිස පවති.ලෝක සත්වයාට අනුකම්පාව පිනිස,යහපත පිනිස දෙව් මිනිසුන්ට හිත සුව පිනිස පවතී..."